බස්නාහිර පාසල් විවෘත කිරීම සම්බන්ධව සාකච්ඡා

Share

ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිලිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

පාසල් විවෘත කිරීමේදී පළමුව 05, 11 සහ 13 යන ශ්‍රේණි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා වැඩි දුරටත් සදහන් කර තිබේ.

පාසල් විවෘත කිරීම සම්බන්ධ සාකච්ඡා මේ දිනවල සිදුකරන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

Read more

Local News