මෙරට කොවිඩ් මරණ ගණන 502ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා විය.

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් මෙතෙක් සිදුව තිබෙන මරණ ගණන 502කි.

No photo description available.