බදුල්ලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ තවත් කොවිඩ් රෝගියෙකු ජීවිතක්ෂයට March 8, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ (07) රාත්‍රීයේ බදුල්ල මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් ආසාදිත රෝගියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. පස්සර යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව තිබේ.