සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක් March 8, 2021 Facebook Twitter Pinterest WhatsApp මෙවර 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමෙන් පසුව සිසුන්ට සාමකාමීව විසිර යන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. අදාල නිවේදනය පහතින්