ශ්‍රී ලංකා පොලීසිය නවීකරණයට මෙහෙයුම් කමිටුවක්

Share

ශ්‍රී ලංකා පොලීසියේ සමස්ත නවීකරණ කටයුතු මෙහෙයවීමට හා ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යාපෘතියක් සැලසුම් කිරීමට මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නාගරික ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා ඩිජිටල්කරණ විසදුම් හඳුන්වා දීම මගින් පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂක කොට්ඨාශයේ කටයුතු සඳහා ප්‍රමුඛතාව මෙමගින් හිමිවනු ඇති.

Read more

Local News