මෙරට කොරෝනා මරණ ගණන 511ක් දක්වා ඉහළට March 10, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ මෙරටින් තවත් කොරොනා මරණ 4ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අනුව මෙතෙක් මෙරට කොවිඩ් වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 511ක් දක්වා ඉහළ ගොස් තිබේ.