නුවරඑළිය වතු නිවාස පෙළක ගින්නක්

Share

නුවරඑළිය, රාගලවත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස 14 කට දැඩි හානි සිදුව තිබෙන බව වාර්තා වෙයි

ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇත.

Read more

Local News