දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුට

Share

මහවෙල සුදු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ 16 හා 26 හැවිරිදි දළුපොතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.

ඊයේ උදෑසන දිය නෑමට ගොස් අතුරුදන් වූ ඔවුන් දෙදෙනාගේ සිරුරු පොලීසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන්ගේ සහයෙන් අද පෙරවරුවේ සොයාගෙන තිබේ.

Read more

Local News