මෙරට කොරෝනා මරණ ගණන 525ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙතෙක් මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 525ක් දක්වා ඉහළ ගොස් තිබේ

May be an image of text

Read more

Local News