ඊයේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන්

Share

ඊයේ (12) දිනයේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පුද්ගලයින් 43කට කොවිඩ් වෛරසය වැළදී ඇති බවට කරන ලද PCR පරීක්ෂණ මගින් තහවුරු වි ඇත.

මේ වන විට කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ හදුනාගත් නව ආසාදතයින් ගණන 69කි.

Read more

Local News