සතියකට දිනක් හෝ පොහොයකට පන්සල් යාම අනිවාර්ය කළ යුතුයි : අගමැති (ඡායාරූප)

Share

සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යාම අනිවාර්යය කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ පුත්තලම මදමිපේ ගල්මූරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෙත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරිමේ අවස්ථාවට සහභාගිවෙමින්ය.

මේ පිළිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනය පහතින්

No photo description available.
May be an image of text
May be an image of one or more people and people standing
May be an image of standing, temple and outdoorsMay be an image of 1 person, child, standing and outdoorsMay be an image of one or more people and people standingMay be an image of 2 people, people standing, people sitting and indoorMay be an image of one or more people and people standingMay be an image of one or more people and people standing

Read more

Local News