මෙරට පාසල් විෂය මාලාව පිළිබදව වසර 20කින් පමණ අවධානයක් යොමු වි නෑ : අධ්‍යාපන අමාත්‍ය March 14, 2021 Facebook Twitter Pinterest WhatsApp මෙරට පාසල් විෂය මාලාව පිළිබදව වසර 20කින් පමණ සැලකිය යුතු අවධානයක් යොමු වි නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ජීඒල් පීරිස් මහතා පවසයි.