කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Share

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කළ ලොරි රථයක් යක්කල රෑනගල 14 හංදිය ආසන්නයේ පෙරළීමෙන් දැඩි මාර්ග තදබදයක් පවතින බව වාර්තා වෙයි.

Read more

Local News