තවත් කොවිඩ් රෝගීන් 354ක් සුවය ලබයි March 17, 2021 කොරෝනා වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 354ක් අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව 85,725කි.