පෞද්ගලික අංශයටත් කොවිඩ් එන්නත් ආනයනයට අවසර දිය යුතුයි : මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

Share

මෙරටට කොරෝනා එන්නත් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට ද අවසර ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවලින් කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් දැනට වාර්තාවෙමින් ඇති බවත් එන්නත් ලබාදීම සඳහා මීළඟ ප්‍රමුඛතාව වියයුත්තේ වැඩකරන ජනතාව බවයි.

Read more

Local News