දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා කෙරේ

Share

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇති බව ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය පවසයි.

අදාළ යෝජනාව පැරිස් නුවර පිහිටි යුනේස්කෝ සංවිධාන මූලස්ථානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර එය අස්පර්ශක උරුමයක් ලෙස නම් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News