පරිසරය නියාමනය කිරීම මෙන්ම සංවර්ධනය ද අවශ්‍යයි : ජනපති (ඡායාරූප)

පාරම්පරික ඉඩම් ගොවීන්ට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවන බව ජනපති පවසයි.

ජනපති මේ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුවක් අමතමිනි.

මේ අතර රජයේ ප්‍රගතිය මැන බැලීමේ දී රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රතිලාභ සලකාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඇතැම් පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටින බවය.

පරිසරය නියාමනය කිරීම මෙන්ම සංවර්ධනය ද අවශ්‍යම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණයකර තිබේ.

ජීවන වියදම පාලනයට ඇති ප්‍රධාන මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩිකිරීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටතුළ වගාකළ හැකි බෝග 17ක් ආනයනය සීමා කිරිමෙන් ගොවීන්ට ආදායම් ලැබීමට හැකි වී ඇති බවද ප්‍රකාශ කළේය.

අණ්ඩුවේ ක්‍රියාදාමය පිළිබඳ ජනතාව අනවබෝධයෙන් වැරදි මතයකට ගියොහොත් සිදු කරගෙන යන ප්‍රතිපත්ති මාලාව කඩා වැටෙනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

May be an image of 2 people, people standing, people sitting and indoor
May be an image of 5 people and people standingMay be an image of 3 people, people standing and indoorMay be an image of 3 people, people sitting and people standingMay be an image of 1 person and standingMay be an image of 1 person and standing
May be an image of one or more people and people standing
May be an image of 1 person and standingMay be an image of 3 people, people sitting, people standing and indoorMay be an image of 2 people, people standing, people sitting and indoorMay be an image of 4 people, people sitting, people standing and indoorMay be an image of 10 people, people standing and indoorMay be an image of one or more people, people standing, people sitting and indoorMay be an image of one or more people, people standing and indoorMay be an image of 1 person, standing and indoorMay be an image of one or more people, people standing, people sitting and indoorMay be an image of 8 people, people standing and indoorMay be an image of 4 people, people sitting, people standing and indoorMay be an image of 2 people and people standingMay be an image of 1 person, standing and indoorMay be an image of indoorMay be an image of 3 people and people standingMay be an image of 4 people, people standing and indoorMay be an image of 1 person, sitting and indoorMay be an image of 3 people and people standingMay be an image of one or more people, beard, people sitting and indoorMay be an image of one or more people, people sitting and indoorMay be an image of one or more people, people sitting and indoorMay be an image of 1 person, sitting and indoorMay be an image of one or more people, people sitting and indoorMay be an image of 2 people, people standing, people sitting and indoorMay be an image of 5 people and people standing