අප්‍රේල් සිට මහජනතාවට අසීමිත අන්තර්ජාල සැලසුම්

Share

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් අප්‍රේල් මාසයේ සිට අසීමිත අන්තර්ජාල සැලසුම් මහජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බව වාර්තා වෙයි.

ඒ අනුව මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු 2021 මාර්තු 1 වැනිදා වන විට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී තිබේ.

Read more

Local News