රුසියානු ජාතික ලෝක ධනවත් ව්‍යාපාරිකයෙකු කොළඹ සංචාරයක (ඡායාරූප)

Share

ලෝක ප්‍රකට ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ මහතා කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වී තිබේ.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කොළඹ වරාය නගරය ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් කිහිප දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව නැවත වරක් අනාගත ආයෝජනයන් සඳහා විශ්වාසනීය ස්ථානයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් පවතින බව විශේෂඥයින් පවසයි

මෙල්නිචෙන්කෝ මහතා කොළඹ වරාය නගරයේ ක්‍රමෝපායික සැලසුම පිළිබඳව ඉතාමත් පැහැදීමෙන් යුතුව අදහස් දක්වා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Read more

Local News