චීන කොරෝනා එන්නතට මෙරට අනුමැතිය

Share

චීනයේ Sinopharm කොරෝනා මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read more

Local News