පස්සර අනතුරින් මියගිය ගණන 14ක් දක්වා ඉහළට March 20, 2021 Facebook Twitter Pinterest WhatsApp අද උදෑසන සිදුවූ පස්සර අනතුරින් මියගිය ගණන 14ක් දක්වා ඉහළ ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, මගීන් 31ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි.