ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්

Share

ජපානයේ මියාගි ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ ජපානයේ උතුරු දිග ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.2 ක භූ චලනයක් සිදුව තිබිම හේතුවෙන්.

Read more

Local News