ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කාසියේ වාසිය දිනා ගනී

Share

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම විසින් “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීයස්“ 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් අතර පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවයි.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සචින් තෙන්ඩුල්කාර් විසින් මෙහෙයවනු ලබන අතර “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්“ තරඟාවලිය සඳහා කණ්ඩායම් 07ක් සහභාගී විය.

Read more

Local News