රක්ෂිතයක් අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Share

අනවසරයෙන් කැලෑ හෙළි කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

බද්දේගම, තිබිල්ල රක්ෂිතය මෙලෙස අනවසරයෙන් එළිපෙහෙළි කර ඇති අතර බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා 33 හැවිරිදි අයෙක් වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

Read more

Local News