ජාතික හැදුනුම්පත ඉල්ලුම් කර ඇති අයට දැනුම් දීමක්

Share

ජාතික හැදුනුම්පත ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට එය කඩිනම් ලබා ගැනීම සදහා 0115 – 226 126, හෝ 0115 – 226 100 යන දුරකථන ඇමතුම් වලට අමතන ලෙසට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

Read more

Local News