රවී කරුණානයක ඇතුළු 8ක් කොළඹ මහාධිකරණයට

Share

මහ බැංකු බැඳුම්කර නඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානයක මහතා සහ තවත් 7 දෙනෙකු අද (23) දිනයේ කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබෙන බවට වාර්තා වෙයි.

පසුගියදා හිටපු අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ, 2016 වසරේ දී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

Read more

Local News