දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක පාඨමාලා 27ක් සඳහා අයදුම්කරුවන් 4,745ක් මෙවර බඳවා ගැනීමට නියමිතය.
ඒ අනුව, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2018 මාර්තු මස 12 වන සඳුදා දින සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.