පංචිකාවත්තේ වෙළෙඳසැලක ගින්නක් : අයෙක් මරුට March 24, 2021 Facebook Twitter Pinterest WhatsApp අද (24) උදෑසන කොළඹ පංචිකාවත්ත සංඝරාජ මාවතේ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මේ වන විට ගින්න සම්පුර්ණයෙන්ම මැඩ පවත්වා ඇත