වී අලෙවි මණ්ඩලය විසින් මිලට ගත් වී පිළිබද රජය ගත් තීරණය

Share

පසුගියදා වී අලෙවි මණ්ඩලය විසින් මිලට ගෙන ඇති සියලු වී තොග අද සිට සහල් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

සතොස ඇතුළු සුපිරි වෙළඳසැල් හරහා මෙම සහල් තොග බෙදා හරින බව වාර්තා වෙයි.

Read more

Local News