හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

Share

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ තමාගේ පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකර ගත් පරිදි තමාගේ එකම පුතාද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බවයි.

එම නිවේදනය පහතින්

Read more

Local News