රුසියානු එන්නත් මිලියන 07ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Share

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් වන රුසියානු ස්පුට්නික් V කොරෝනා එන්නත් මිලියන 07ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එම එන්නත් මිලියන 7ක් මිලදී ගැනීම සඳහා වැය වන මුදල 69.65කි.

Read more

Local News