අගමැති කුරුණෑගල විවෘත කිහිපයකට එක්වෙයි September 18, 2017 කුරුණෑගල, පොල්පිතිගම ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එසේම කුරුණෑගල, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීම අගමැතිවරයා අතින් සිදු විය.