අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමිගේ ආදාහන පූජෝත්සවය අද March 25, 2021 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහනය හා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (25) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.