ඩුබායි සිට මෙරටට ගෙන්වූ මත්පෙති තොගයක් අත්අඩංගුවට March 26, 2021 Facebook Twitter Pinterest WhatsApp මෙරටට තැපැල් මගින් ඩුබායි සිට එවන ලද මත්පෙති 4962 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇත. අදාල මත්ද්‍රව්‍ය තොගය ව්‍යාජ නම් සඳහන් කරමින් මෙරටට ගෙන්වා තිබෙන බව පොලිසිය පවසයි.