ලෙජන්ඩ්ස් තරගාවලියේ දෙවන අදියර නොවැම්බර් මාසයේ

Share

ඉන්දියාවේ පැවැත්වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අදියර මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් මහතා සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සදහන් කර තිබේ.

ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී එහි දෙවන අදියර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News