චීන කොවිඩ් එන්නත් තොගයක් බදාදා මෙරටට

Share

එළඹෙන 31 වැනිදා චීනයේ සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියම්තව බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Read more

Local News