ගම සමග පිළිසඳර හෙට ජනපති ප්‍රධානත්වයෙන් මාතර දී March 26, 2021 Facebook Twitter Pinterest WhatsApp ගම සමග පිළිසඳර 16 වැනි වැඩසටහන හෙට (27) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී පැවැත්විමට නියමිතය. ඒ සඳහා මාතර, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසම තෝරාගෙන තිබේ.