මෙවර සුමති සම්මාන උළලේ හොදම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය Voice of Asia මාධ්‍ය ජාලයේ සියත ටිවී (ශබිද දූෂණය කරන ලංකාවේ බස් නලා වාර්තාකරණය උදෙසා) ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂ උදයශාන් ඉඩමේගෙදර මහතා හට හිමි විය.
මේ අතර මෙවර හොදම ග්‍රාෆික සජිවීකරණ වැඩසටහන උදෙසා වු සම්මානය සියත ටිවි හී G.A නයනජිත් මහතා විසින් නිර්මාණය කරන ලද නිදහස 71 යන වැඩසටහන සදහා හිමිවිය.



