මෙරට කොවිඩ් මරණ ගණන 558ක් දක්වා ඉහළට March 27, 2021 Facebook Twitter Pinterest WhatsApp මෙරට කොවිඩ් මරණ ගණන 558ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි. ඒ ඊයේ දිනයේ තවත් 01 කොරෝනා මරණයක් වාර්තා වීමත් සමගයි.