පසුගිය වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

Share

පසුගිය වසරේ ලැබී ඇති අගරු චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් වන බව වාර්තා වෙයි.

පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 24 ක අගරු චෙක්පත් ලැබී ඇතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

Read more

Local News