රනිල් වික්‍රමසිංහ ඇතුළු 5කට වාරණ නියෝගයක්

Share

කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී ධම්මික චන්ද්‍රරත්නගේ මන්ත්‍රී ධුරය හා පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු 5 දෙනෙකුට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

Read more

Local News