නාවලපිටියේදී දුම්රියක් පීලි පනී March 30, 2021 Facebook Twitter Pinterest WhatsApp බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් නාවලපිටියේදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.