පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට April 1, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ (31) දිනයේ පානදුර ප්‍රදේශයේ දී රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් පැදගෙන ගිය පුද්ගලයෙකු රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට රුපියල් 1,000ක අල්ලසක් දීමට උත්සාහකිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.