තවත් කොවිඩ් රෝගීන් 120ක් වාර්තා වෙයි April 2, 2021 අද දිනයේ මේ වන විට තවත් කොවිඩ් රෝගීන් 120ක් වාර්තා වි තිබේ. ඒ අනුව මෙරට මෙතෙක් වාර්තා වි තිබෙන කොරෝනා රෝගීන් ගණන 93,037කි.