සචින් තෙන්ඩුල්කාර් රෝහල් ගත කෙරේ

Share

ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් රෝගය වැළඳී සිටින ඔහුගේ තත්ත්වය අසාද්‍ය මට්ටමක පවතින නිසා රෝහල් ගත කර ඇති බවට එම වාර්තා මගින් පවසයි

වෛද්‍ය උපදෙස් අනුව රෝහල්ගතවන අතර දින කිහිපයකින් නිවස වෙත යාමට හැකි බවත් සචින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙයි.

Read more

Local News