ඊයේ (01) සිට රුසියාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු ජර්මනිය, තජිකිස්ථානය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, සහ සිරියාව වෙත රුසියාවේ සිට නිල වශයෙන් ගුවන් ගමන් අරඹා තිබේ.
ලොව පුරා පවත්නා කොවිඩ් වෙෙරස තත්ත්වය හමුවේ පසුගියදා රුසියානු ගුවන් ගමන් අත්හිටවනු ලැබිය.
Share

Read more