සිනොෆාම් කොවිඩ් එන්නත අද සිට මෙරට චීන ජාතිකයින්ට

Share

පසුගියදා චීනයෙන් මෙරටට රැගෙන ආ සිනොෆාම් කොවිඩ් එන්නත අද දිනයේ සිට මෙරට සිටිනා චීන ජාතිකයින් වෙත පළමුවෙන් ලබා දීමට පියවර ගනු ලබන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.

සිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් පසුගියදා මෙරටට ප්‍රදානය කෙරුණි

Read more

Local News