මන්ත්‍රී නලීන් බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Share

අද (05) දිනයේ උදෑසන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන බව වාර්තා වෙයි.

ඒ නලීන් බණ්ඩාර මහතා පැමිණ ඇත්තේ පාස්කු ප්‍රහාරය හා ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීමට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read more

Local News