වසා දමා ඇති විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ගැන දැනුම් දීමක්

Share

අලුත් අවුරුද්දෙන් පසු මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් පසුගියදා විශ්වවිද්‍යාල වසා දැමිමට පියවර ගැණුනි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස් මාලාවක් විශ්වවිද්‍යාලවලට හඳුන්වා දෙන බවය.

Read more

Local News