බස්නාහිර පළාතේ උපකාර පන්ති අරඹන දිනය

Share

බස්නාහිර පළාතේ උපකාර පන්ති අප්‍රේල් 12 වැනි දායින් පසු ආරම්භ කිරීමට අවසර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අනුව පාසල් ආරම්භ වී සති දෙකකට පසුව උපකාරක පන්ති ආරම්භ කළ හැකි බවත්, පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම වශයෙන් 100දෙනෙකුට සීමාවිය යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

සෑම විටම ආසනයක දුර මීටරයක් පවත්වා ගත යුතු බවත්, ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවලදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50ක් නොඉක්මවිය යුතුය.

Read more

Local News